මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද අ`ඵයම නාදුනන තුවක්කුකරුවෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අදාළ වෙඩි ප්‍රහාරයෙන් නාහිමියන්ට කිසිදු අනතුරක් සිදු වී නොමැති අතර උන්වහන්සේ වැඩ සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී අම්පිටියේ සුමන නාහිමියන් සිය කාමරයෙහි වැඩි සිට ඇති අතර වෙඩි තැබීමෙන් අනතුරුව තුවක්කුකරු පළා ගොස් ඇති බව සඳහන්.

මේ ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්.

https://www.vnews.lk/storage/2023/02/AMPITIYE-HIMI-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content