අම්පාර බංගලාවාඩි ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැනීම හේතුවෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් .

අප වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුර හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බවයි.

WhatsApp Group

Skip to content