අභියෝග ඉදිරියේ පළා නොගොස්, සෑමවිටම තම ප්රතිපත්ති මත පිහිටා කටයුතු කරමින් එය ඉදිරියට ගෙන යාමේ ශක්තිය මෙරට අධ්යාපනය තුළින් දරුවන්ට ලබාදිය යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ වෙස්ලි විද්යාලයේ 150 වැනි සංවත්සරයට සමගාමීව ඊයේ (11) රාත්රියේ කොළඹ ෂැංග්රිලා හෝටලයේදී පැවැත්වුණු සැමරුම් උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

WhatsApp Group

Skip to content