වැඩබලන අභියාචනාධිපකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම් සෝභිත රාජකරුණා මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.

ඒ අනුව විනිසුරු සෝභිත රාජකරුණා මහතා අද ජනාධිතිවරයා ඉදිරියේදී වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස දිවුරුම් දුන්නා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ නිශ්ෂංක බන්දුල කරුණාරත්න මහතා දිවයිනෙන් බැහැරව සිටින අතර ඔහු නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්වීම බලාත්මකවනවා.

WhatsApp Group

Skip to content