අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්.නන්දසේන මහතාගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සදහා එම්.ජී.වීරසේන මහතා පත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ඒ මහතා බව සදහන්.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කේ.එච්. නන්දසේන මහතා අද අ`ඵයම අභාවප්‍රාප්ත වුණා.

WhatsApp Group

Skip to content