අබුඩාබි ටී ටෙන් තරගාවලියේ තවත් තරග තුනක් අද දිනයේදී පැවැත්වෙනවා.

ඒ අතරින් පළමු තරගය චෙන්නායි බ්‍රෙව්ස් සහ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් යන කණ්ඩායම් අතර මෙරට වේලාවෙන් අද පස්වරු 05.00 ට ආරම්භ විමට නියමිතයි.

අද දිනයේ පැවැත්වෙන දෙවන තරගය රාත්‍රී 7.30 ට පැවැත්වෙන්නේ සම්ප් ආර්මි සහ ඩෙකෑන් ග්ලෑඩියේටර්ස් යන කණ්ඩායම් අතරයි .
සමස්ත දිනය තුල පැවැත්වෙන තුන්වන තරගය දිල්ලි බුල්ස් සහ නදන් වොරියර්ස් යන කණ්ඩායම් අතර මෙරට වේලාවෙන් රාත්‍රී 10.00 ට පැවැත්වෙනු ඇති.

WhatsApp Group

Skip to content