සමගි ජන බලවේග රජයක් යටතේ වචනයකට සීමා නොවී ජීවන වියදම අඩු කිරීමට කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
පුත්තලම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
මුදල් නොමැතිව ජනතාව අලුත් අවුරුදු සමරන්නේ කෙසේද යන්න පිළිබඳවද විපක්ෂනායකවරයා එහිදී ප්‍රශ්න කර සිටියා.

WhatsApp Group

Skip to content