ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පිරිනැමීය.

“ඔබේ අපරාජිත ගමන්මග, ඔබගේ දක්‍ෂතාවය, කැපවීම සහ කණ්ඩායම් හැඟීම පිළිබඳ සාක්ෂියකි. ඔබ අපේ ජාතිය අභිමානයට පත් කළා!”
– ජනාධිපති රනිල් වික්‍රමසිංහ –

WhatsApp Group

Skip to content