2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් 17 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා .

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කලේ ඊයේ දිනයේදී ද අපේක්ෂකයින් තිදෙනෙකු ඇප මුදල් තැන්පත් කල බවයි.

ඒ අනුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ සහ අරුණළු ජනතා පෙරමුණේ ලේකම් වෛද්‍ය කේ.ආර්. කිෂාන් යන මහත්වරුන් මෙලෙස ඊයේ දිනයේදී ඇප තැන්පත් කළා.

WhatsApp Group

Skip to content