2024 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ දේශපාලන පක්ෂ 11කින් මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

ජනාධිපතිවරණයේ ඇප මුදල් තැන්පත් කිරීමට අගෝස්තු මස 14 වනදා දක්වා අවස්ථාව පවතිනවා.

WhatsApp Group

Skip to content