2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අවසන් ප්‍රචාරක රැස්වීම් අද පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

ඒ කොළඹ නගරය, කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් බවයි වාර්තා වන්නේ.

එම ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවල රථ වාහන තදබදය අවම කර ගැනීම සදහා පොලීසිය විසින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content