අප්‍රේල් මාසයේ රාජ්‍ය සේවක වැටුප ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා .

එම අමාත්‍යාංශය  සඳහන් කළේ, රජයේ විශ්‍රාම වැටුප් මෙන්ම මේ මාසයට හිමි සමෘද්ධි දීමනාව ද, ලබන 10 හෝ ඊට පෙර ලබා දෙන බවයි .

ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 135කට අධික යි .

WhatsApp Group

Skip to content