ශ්‍රී ලාංකික අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසකට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයකු ඉන්දීය මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

දොම්ලූර්හි කුමාර් නැමැති පුද්ගලයකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ පුද්ගලයා ශ්‍රී ලංකාවෙන් පළාවිත් ඉන්දියාවේ බැංගලෝර් හී රැඳී සිටි ශ්‍රි ලාංකිකයකුට ඕමානයට පළායාම සඳහා ආධාර අනුබල ලබා දී ඇති බවට ඉන්දීය පොලිසීය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

WhatsApp Group

Skip to content