පාර්ලිමේන්තු කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කාර්ය මණ්ඩලයේ සේවිකාවන් දෙදෙනෙක් අපයෝජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

අදාළ සිදුවීම පාර්ලිමේන්තු සංකීර්ණය තුලදීම සිදුවන්නට ඇති බවට සැකකරන අතර අත්අඩංගුවට ගැනුණු කනිෂ්ඨ සේවකයන් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

WhatsApp Group

Skip to content