2024 පෙබරවාරි මාසයේ වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ජනවාරි මාසයට සාපේක්ෂව 1.3% ක වැඩිවීමක් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරනවා.

එය ඇමෙරිකානු ඩොලර් මිලියන 983.7ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.

 

WhatsApp Group

Skip to content