එළඹෙන ජනාධිපතිවරණය සදහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා .

එම පක්ෂයේ පුත්තලම ආසන සම්මේලනය අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ .

නවතම සමීක්ෂණ වාර්තා අනුව ජාතික ජන බලවේගයේ වත්මන් නායකයාට ජනාධිපතිවරණය ජය ගත නොහැකි බව අනාවරණය වී ඇති බවද තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/08/KUTTIARACHCHI-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content