රජය තුළ කිසිදු මතවාදී අර්බුදයක් නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

රත්මලාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

ඇය කියා සිටියේ තමන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර රජයේ තීන්දු තීරණ ගැනීමේදී කිසිදු ගැටළුවක් නොමැති බවයි.

WhatsApp Group

Skip to content