නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන කටයුතු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.

අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ සිදුකෙරුණු සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්‍රයෙහි අමාත්‍යවරයාගේ විසින් දුර්ලභ ”පඬු කරඳ” ශාකයක් රෝපණය කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

මීට අමතරව කිලිනොච්චිය සහ යාපනය දුම්රිය ස්ථානවලද ”පඬු කරඳ” ශාක රෝපණය කිරීමට කටයුතු කළා.
එහිදී වැඩිදුරටත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/07/BANDULA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content