අනුරාධපුර සිට කොළඹ කොටුව බලා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය මහව ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් කොළඹ කොටුවේ සිට මහව දක්වා පමණක් දුම්රිය ධාවන කටයුතු සීමා කර ඇති බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.

WhatsApp Group

Skip to content