ටීනියා නැමති චර්ම රෝගය අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබෙනවා.

රජරට ආශ්‍රිත ප්‍රදේශවල මෙම චර්ම රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන්ගේ විශාල ඉහල යාමක් වාර්තා වන බවද සඳහන්.

මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මින් පෙර දිනකට 1ක් රෝගියෙකු පමණ වාර්තා වූ නමුත් මේ වනවිට දෛනිකව රෝගීන් 25 දෙනෙකු පමණ රෝහල්ගතවන බව රෝහල් බලධාරීන් පවසනවා.

WhatsApp Group

Skip to content