ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාව 44ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ වැඩිම රෝගින් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය සදහා ලබන සදුදා සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ ඩෙංගු වැළදුනු රෝගින් 44 දෙනෙකු මියගොස් ඇති බවයි.

WhatsApp Group

Skip to content