2023 – 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

යම් තැනැත්තෙක් බදු නොගෙවීමට හෝ ගෙවීම් ප්‍රමාද කළහොත් දඩ හෝ පොලී අයකිරීමකට යටත් වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම හිග බදු පවතීනම් ඒ සියල්ල ලබන මස 30 වනදාට හෝ ඊට පෙර ගෙවා අවසන් කළ යුතු බවද දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

 

WhatsApp Group

Skip to content