අනාචාරයේ යෙදෙන කාන්තාවන්ට ගල්ගසා මරාදැමීමේ නිතිය යළි ඇෆ්ගනිස්ථානය තුළ බලගැන්වීමට තලේබාන් සංවිධානය තීරණය කර තිබෙනවා .

තලේබාන් කණ්ඩායමේ උත්තරීතර නායක හිබතුල්ලා අකුන්සාඩා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

2021වසරේ සිට ඇෆ්ගනිස්ථානය පාලනය කරන තලේබාන් සංවිධානය මේ වන විටත් ප්‍රසිද්ධියේ කස පහරදීම සහ මරණදඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ සොරකම්, මංකොල්ලකෑම් වැනි අපරාධ සඳහායි.

WhatsApp Group

Skip to content