බටහිර, මධ්‍යම බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති මිජවුම් සුළි කුණාටුව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතු`ඵ වීමෙන් අනතුරුව  එම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ, ඒ සම්බන්ධයෙන් අදහන් පළ කළ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.

https://www.vnews.lk/storage/2023/12/ATHULA-KAARUNANAYAKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content