අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කළේ අද උදෑසන මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.
අදාළ භූ කම්පනය රික්ටර් මාපකාංක 5.8 කින් යුත් අතර පොළව මතුපිට සිට කිලෝමීටර් 69ක් ගැඹුරින් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
Trending
- වසර 9කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
- මහ මැතිවරණය අද
- මෙක්සිකෝවේ අවන්හලක් තුළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10ක් මරුට
- ගුවන් යානා ප්‍රමාදයන් ගැන මගීන් දැනුවත් කිරීමට විශේෂ ඒකකයක්
- නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට මෙහෙමත් පත්‍රිකාව ගන්න පුළුවන්
- කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගී තත්ත්වයක් – අවධානයෙන් පසුවන ලෙසටත් වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලය
- බේකරි නිෂ්පාදන අඩු කිරීමට පිළිබද සාකච්ඡා
- එළඹෙන 21 වන දා දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භ කෙරේ