අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිය අරගලය ඉදිරියට රැගෙන යාමට හෙට දිනයේදීද කොළඹ දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර ඇති බව එහි කැදවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීම මූලික කර ගනිමින් මෙම විරෝධතාව සංවිධානය කරන බවටයි ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content