අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සාමාජිකයින් 10 දෙනෙකුට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්‍යාලය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම වළක්වමින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

WhatsApp Group

Skip to content