අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම මේ වන විට පාලනය කර ඇති බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

අධික ලෙස උද්ධමනය ඉහළ යාම සිදු වූයේ ද අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් බවටයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

මහබැංකු අධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේ ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබදව ජනාධිපති මාධ්‍ය අංශය සිදු කළ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

https://www.vnews.lk/storage/2023/06/NANDALAL-WEERASINGHE-EDIT.mp3?_=1

මේ, එම අවස්ථාවට එක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබදව දැක්වූ අදහස්.

https://www.vnews.lk/storage/2023/06/MAHINDA-SIRIWARDANA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content