අනධ්‍යන සේවකයින්ගේ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය අකර්මන්‍ය වී ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පවසනවා.

අද වන විට දින 48 ක් අදාළ වැඩවර්ජනයට ගෙවී තිබුණද රජය සමග විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක සංගමය අවස්ථා කිහිපයකදී පැවති සාකච්ඡා බොහෝමයක් අසාර්ථක වූ බවටයි එම සංගම් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content