මෙරටින් වාර්තා වන අධි රුධිර පීඩන සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරිල් බාලසිංහ මහත්මිය පවසනවා.

ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වයස අවුරුදු 18 ත් 69 ත් අතර පුද්ගලයින්ගෙන් සිදුකළ සමීක්ෂණයකදී අධි රුධිර පීඩකයින් සියයට 35 ක් වාර්තා ව බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content