අධි බලති විදුලි රැහැනක් නිවසක් මතට කඩා වැටීම හේතුවෙන් එම නිවාස ගිනිගෙන විනාශ වී තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කලේ නුවරඑළිය මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටා තිබු විශාල රුස්ස ගසක් මාර්ගයට කඩා වැටුණු අවස්තාවේ එම ගසේහි අතු මත පැටලී තිබුණු අධි බලති විදුලි රැහැනක් අදාළ නිවාස මතට වැටි ඇති බවයි.
ගින්නෙන් නිවසේ තිබු බඩු බාහිරාදිය ගිනිගෙන විනාශ වි ඇති අතර , ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.

WhatsApp Group

Skip to content