අධිවේගි මාර්ග ජාලය පෞද්ගලීකරණය කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් අද සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වී තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000 ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සදහා එක්ව ඇති බව සදහන්.

කෙසේ වෙතත් මෙම වර්ජනයට පිළියමක් ලෙස අධිවේගී මාර්ග රාජකාරිය සදහා ආරක්ෂක අංශ යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම වර්ජනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී මහා මාර්ග අමාත්‍යවරයා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

https://www.vnews.lk/storage/2023/11/LAKSHMAN-VS-BANDULA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content