අද දිනයේදී අකුරට වැඩකිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගාල්ල මාකුඹුර දක්ෂිණ අධිවේගී මාර්ග බස්රථ සේවක සංගමය පියවර ගෙන තිබෙනවා.

පවතින කාලසටහනට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගයට එළඹුණු බවයි එහි ලේකම් නිලංග සඳරුවන් මහතා කියා සිටියේ.

මෙම කාලසටහන සංශෝධනය කිරීමට බලධාරින් පියවර නොගතහොත් එළඹෙන 18 වන දා සිට ගාල්ලෙන් බස්රථ වර්ජනයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ

WhatsApp Group

Skip to content