දක්ෂිණ අධිවේගී මාර්ගයේ භූගත විදුලි රැහැන් කැපූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු විසින් ඉහළ කරගහමුණ ප්‍රදේශයේදී විදුලි රැහැන් කපමින් සිටින බවට ලද තොරතුරක් මතයි අතුරුගිරිය දක්ෂිණ අධිවේගී පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන කෙලවරපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

WhatsApp Group

Skip to content