ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරක් හේතුවෙන්  පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.

අධිවේගී මාර්ගයක ධාවනය කරමින් පැවති මෝටර් රථයක් , ට්‍රක් රථයක  ගැටීම හේතුවෙන් මෙමෙ අනතුර සිදුව ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කලේ.

අනතුරින් මියගිය පිරිස අතර කුඩා දරුවකුද වන බව සඳහන්.

WhatsApp Group

Skip to content