අකුරැස්ස – මාතර ප්‍රධාන මාර්ගය ජයන්ති පාලම අසලින් ගංවතුරෙන් යටවීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුවේන මාතර දෙසට සැහැල්ලු වාහනවලට ගමන් කිරීමට හැකියාවක් නොමැති බවට වාර්තා වනවා.

අධිවේගී මාර්ගයේ කොළඹ දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහනවලට මාතර දෙසට ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම් කපුදූව පිටවීමේ දොරටුවෙන් පිටවී නැවත කපුදූව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගයට පිවිස ගොඩගම පිටවීමෙන් පිටව මාතර දෙසට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

WhatsApp Group

Skip to content