අධික වර්ෂාවත් සමඟ ඇති වූ නායයෑම් වලින් ගෝතමාලාවේ පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙහිදී තවත් පුද්ගලයන් 12 දෙනෙකු අතුරුදන්ව ඇති අතර, එම පිරිස අතර ළමුන් 09 දෙනෙකුද සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

අධික වර්ෂාවත් සමඟ ගංගා උතුරා ගොස් පැල්පත් නිවාස කිහිපයක්ත යටවී ඇති බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content