ඉතා දරුණු ලෙස උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් දින තුනක් ඇතුළත ඉන්දියාවේ පුද්ගලයන් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එයින් මරණ 33ක්ම වාර්තා වන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් බව ද සඳහන්.

මෙලෙස අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් අතර පසුගියදා නිමාවට පත්වූ මහමැතිවරණයේ රාජකාරියේ නිරතව සිටි මැතිවරණ සම්බන්ධ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ද සිටින බව වාර්තා වනවා.

 

WhatsApp Group

Skip to content