නව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ජනාධිපතිවරයා ඉදිරියේ අද  දිවුරුම් දී තිබෙනවා.

ඒ, එම ධුරයේ සිටි විජයදාස රාජපක්ෂ මීට පෙර ධුරයෙන් ඉවත් වූ නිසයි.

WhatsApp Group

Skip to content