අධිකරණය විසින් ලබා දෙන ඕනෑම තීන්දුවකට යටත් වන බව හිටපු ජනාධිපති මෛත්රිපලා සිරිසේන මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව සදහන් කළා .

එමෙන්ම පාස්කු ප්‍රහාරය පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙසට ලබන 18 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සන්දේශයක් බර දෙන බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා .

https://www.vnews.lk/storage/2023/09/MAITHRIPALA-SIRISENA-EDIT-.mp3?_=1

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් චන්ද්‍රසේන මහතාද අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/09/CHANDRASENA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content