අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

මේ වන විට ඊට අදාළ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

හතලිස් එක්ලක්ෂයක දරු පරපුරේ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කළා.

මේ අතර පාසල් තුල පන්ති කව පැවැත්වීම සමබන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/12/SUSIL-PREMJAYANTH-EDIT-1-3.mp3?_=1

WhatsApp Group

Skip to content