වර්තමානයට ගැළෙන පරිදි පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ එම වෙනස්කම් සිදුකිරීමට දැඩි තීරණ ගත යුතුව ඇති බවයි.

වී.එෆ් ගුවන් විදුලියේ විකාශය වු වී එයිට් වැඩසටහනට එක්වෙමින් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content