ප්‍රංශයේ අග්‍රාමාත්‍ය ධුරය සදහා එරට අධ්‍යාපන අමාත්‍ය ගේබ්රියෙල් ඇටල් නම්කර තිබෙනවා

ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රෝන් විසිනුයි මෙම පත්කිරීම සිදුකර අත්තේ.

34 වන වියේ පසුවන ගේබ්රියෙල් ඇටල් එරට ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාසගත වනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

WhatsApp Group

Skip to content