අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මේ පිළිබඳව හදිසි විමර්ශනයක් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශයට පත්කර ඇත.

කෙසේ වෙතත් සයිබර් ප්‍රහාරයෙන් අමාත්‍යාංශ වෙබි අඩවියේ දත්තවලට හානියක් සිදුවී නොමැති බව මේ වනවිට කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවද සඳහන්.

 

WhatsApp Group

Skip to content