ගුරු – විදුහල්පති විරෝධතාවය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විරෝධතාවය අතරතුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

ගුරු – විදුහල්පති සහ සෙසු අධ්‍යාපන ක්ෂේත්‍රවල විෂමතාවය ඇතු`ඵ ගැටලු පිළිබදව සිදු කළ විරෝධතාවය විසුරුවා හැරීම සදහා ඊයේ දින ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

මේ පිළිබදව සැලකිල්ලට ගනිමිනුයි අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිය කණගාටුව ප්‍රකාශ කරමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content