අධ්‍යාපනය සුරක්ෂා කිරීම මෙන්ම සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම ජාතික ආරක්ෂාවේ වැදගත් කොටසක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එමෙන්ම මෙරට ජනතාව වර්තමානයේ අනාරක්ෂිත රටක සිටින බව කුරුණෑගල බෝමළුව රජමහා විහාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියා.

 

https://www.vnews.lk/storage/2023/08/SAJITH-EDIT-4.mp3?_=1

WhatsApp Group

Skip to content