දේශීය බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීම අද දිනයේ සිට ආරම්භ කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බිත්තර ග්‍රෑම් 01 ක් ශත 80 ක මිලකට අලෙවි කිරීමට තීරණය කර ඇති බවයි එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ.

දේශීය බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීම අද දිනයේ සිට මධ්‍යම පළාතේදී පළමුවෙන් ආරම්භ කරන බවද ඔහු පැවසුවා.

WhatsApp Group

Skip to content