අද සිට ත්‍රිරෝධ රථ ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ත්‍රිරෝධ රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව අද සිට දෙවන ක්‍රිලෝමීටරයේ සිට අය කෙරෙන ගාස්තුව රුපියල් 80ක් දක්වා අඩු කෙරෙනු ඇති.

ඉන්ධන මිල අඩු කිරීම සැලකිල්ලට ගෙනයි ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ.m

ත්‍රිරෝද රථ සදහා ලබා දුන් ඉන්ධන කෝඨාව ඉහළ දැමීමට ද බලශක්ති අමාත්‍යංශය පසුගියදා කටයුතු කර තිබුණා.

WhatsApp Group

Skip to content