රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සංවිධානය විසින් අද පැවැත්වීමට නියමිත විරෝධතාවයට සහය ලබා දෙන බව ජාතික ජන බලවේගයේ නියෝජිත ලාල් කාන්ත මහතා පවසනවා.

එමෙන්ම මැතිවරණය කල් දැමීමට රජය කටයුතු කළහොත් දැවැන්ත වැඩ වර්ජනයක ක්‍රියාත්මක කරන බවද ඔහු සදහන් කලා.

ජාතික ජන බලවේගයේ පාතදුම්බර ආසන සමුළුවට එක්වෙමින් ලාල් කාන්ත මහතා මේ බව පැවසුවා.

https://www.vnews.lk/storage/2023/10/LAAL-KANTHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content