දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (01) දිනයේ වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල අද දිනයේ වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බවයි සඳන් වන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

WhatsApp Group

Skip to content